දෑස අහිමි සෙබලාට ආලෝකයේ අත By None // 2012 ඔක් 12 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොටි සංවිධානය සමග පැවති යුද්ධයේදී අවසන් මෙහෙයුමේදී පුදුකුඩුඉරිප්පුවේදී කොටි ප්‍රහාරයකින් දෑස් අහිමිවූ බලංගොඩ අංජන කරුණාසිරි (27) සහ නිකවැරටියේ රස්නායකපුර නිරාෂා දුලක්ෂි (24) ගම්පහදී අද යුගදිවියට ඇතුළු වූහ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය හා ඔහුගේ බිරිය අංජලිකා ද, ගජබා රෙජිමේන්තු ආඥාපති මේජර් ජනරාල් කමල් ගුණරත්න, මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් රත්නායක ඇතුළු හමාදා නිලධාරීහු රැසක් ඊට සහභාගී වූහ. මංගල යෝජනාවකින් මේ විවාහය සිදුවූ අතර මනාලිය නිකවැරටියේ සිට රාගම රණවිරුසෙවනට පැමිණ විවාහයට කැමති බව ප්‍රකාශ කළාය. දෙපාර්ශ්වයේ දෙමාපියන්ගේ ආශිර්වාදයද ඊට ලැබිණි. ‘සියණෑවේ අපි‘ සංවිධානය මංගල උත්සවයේ සියලු කටයුතු සංවිධානය කළ අතර යුද හමුදා සේවා වනිතා ඒකකය නව යුවලට නිවසක් පිරි නැමීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත