පසුගිය සතියේදී වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණයෙන් දැරියක් ඇද වැටී මිය ගියේ එහි ආරක්ෂක වැට අතුලු පහසුකම් නොතිබු නිසා යැයි දෙහිවල ගල්කිස්ස නගර සභා මන්ත්‍රී ෆරීනා කසීර් මහත්මිය ලිපියක් යවමින් ජනපතිට දන්වා ඇත.
මේ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසත්, මහල් නිවාසය අනතුරුදායක තත්වයෙන් වලක්වන ලෙසත් ඇය එයින් ඉල්ලා ඇත.

