(බිමල් ශ්‍යාමන් ජයසිංහ,ඡායාරූප රසන්දු වත්සල)
කැලණි පාලම හරහට ඇති නාම පුවරුවක කන්ටේනරයක් ගැටීමෙන් පසු එය මාර්ගය හරහා වැටී පතිතවිම නිසා දැඩි වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි. එම දැන්වීම් පුවරුව ඉවත් කිරීමට විශාල දොඹකරයක් ගෙන්වීමට සිදුව තිබේ.