දායකයෙක් හාමුදුරුවන්ට ගහලා
පිටිගල උහන් ඕවිට ශ්‍රී විජයකාරාමාධිපති වැලිවිටියේ පුණ්‍ය හිමියනට පහර දුන් බව කියන පුද්ගලයෙක් පිටිගල පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ හිමියන්ගේ ඇසටත්, කම්බුලටත් පහර වැදී ඇති බවත්, පහර දුන් බව කියන පුද්ගලයා කසිප්පු සොරකම් හා ගෙවල් බිඳීම්වලට සම්බන්ධ දැයි සොයා බලන බවත් පොලීසිය කියයි.

