ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ආදීවාසී සාමාජිකයින්ද සමඟ වාර්ෂික මීපැණි පුජාව සඳහා මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණියේය.
අතීතයේ සිටම ආදිවාසීහු නුවර ඇසල පෙරහර සමයේ දළදා සමිඳුන්ට මී පැණි පුදති.
ආදීවාසි නායකයා දියවඩන නිළමේ නිලංග දෑල මහතාද හමු විය.