
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර පෙරහැර වීදි සංචාරය අද ආරම්භ කෙරිණි.
දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඉන්දි රාජා හස්තියා සධාතුක කරඬුව රැගෙන ශ්‍රී දළදසිරි දළදා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩ ඉදිරිපිට ඇති සඳ ගල මත පා තැබූ අවස්ථාව සේයාරුවෙන් දැක්වේ .
ඉන්දිරාජා හස්තියා ගේ පරිවාර ඇතුන් ලෙස මියන් රාජා සහ බුරුම රාජා හස්තියා ගමන් කළේය .
(ෂේන් සෙනෙවිරත්න)




