(ඩබ්ලිව්.ඒ.පියතිලක)
මින්නේරිය, මහරත්මලේ මවක සහ පියකු එක්ව සිය දරුවාට පහරදී මරා දමා ඇතැයි පොලිසිය පවසයි.
අවුරුදු 4ක් වන සිය දරුවාට මව සහ පියා විසින් පහර දෙනු ලැබ හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියේය.
දරුවාට පහරදුන් බව කියන මව සහ පියා අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

