(යොහාන් භාසුර)
ප්‍රසිද්ධ රංගන ශිල්පියකු වන දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත විය.
සිංහල සිනමාවේ දමිළ චරිත රැසකට පණ පෙවූ ඒ මහතා ටෙලි නාට්‍ය රැසකට ද රංගනයෙන් දායකවී ඇති අතර ධර්මරාජ් මහතා සම්මාන ලාභී රංගන ශිල්පියෙකි.
‘සරෝජා’ චිත්‍රපටියෙන් රංගන පැමිණි දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වන විට 41 වැනි වියේ පසුවිය.

