කුමන ජාතික වනෝද්‍යානයේ සිට එළියට යමින් සිටි ජිප් රියක තිබු වියලි ගෝන මස් කිලෝ 70 ක් සමඟ අඩිඩාලචේනේ සිවි දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔවුන් පොතුවිල් මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පානම පොලීසිය හා කුමන වනජීවී කාර්යාලය පරීක්ෂණ පවත්වයි.