දඹුල්ල උප පුරපති අල්ලස් දැලේ


දඹුල්ලේ කොන්ත්‍රාත් කරුවෙකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැක පිට දඹලු උප නගරාධිපති කුසුම්සිරි ආරියරත්න   අල්ලස් කොමිසම විසින් දඹුල්ලේදි  අත් අඩංගුවට ගනු ලබීය. ඔහු ගලේවෙල පොලීසියට බාරදිමට නියමිතයි