හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ බෑනා වන දනූන තිලකරත්නට නවාතැන් දුන්නැයි චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තනිය එලීන් විමලා තිලකරත්න (82)මහත්මිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (24)නිදහස් කළේය.
නඩුව පවත්වාගෙන යාමට නීතීමය ඉඩ කඩක් නැතැයි මහේස්ත්‍රාත්වරයා පැවසීය.
2010 -02-15 වැනිදා දනුනට නවාතැන් දුන් බවට සාක්කි නැතැයි කි මහෙස්ත්‍රාත් ඒ වන විට දනූන වරදකරුවකු වී නොසිටි බවද සදහන් කළේය.