හැටන් දික්ඔය හින්දු කෝවිලකින් පැවැත් වු දන්සලක කෑම පාර්සල් කෑමෙන් පසු අසනීප වු සියයක් පමණ රෝහල් ගත කළ බවත් ඉන් විසි දෙනකු හැර සෙසු අය ප්‍රතිකාර ලබා පිටවී ගිය බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.
එම දන්සලෙන් කෑම පාර්සල් හත්සීයයක් පමණ බෙදා දුන් බව දැනගන්නට ඇත.