දඩුගමින්, ගාලු පාරෙන් මළ සිරුරු දෙකක්


ජා ඇල දඩුගමදී හා වැල්ලවත්ත ගාලුපාරේදී නාදුනන පුද්ගලයන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ඒ.වී.පී.ජයකොඩි මහතා පවසයි.