දඩල්ලේ මුහුදට බිළිවෙයි.


ගාල්ල දඩල්ල මුහුදු වෙරළේ දිය නෑමට ගිය දෙදරු පියෙක් දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ පෝද්දල, ගෝනපුර පදිංචි 30 හැවිරිදි පුද්ගලික බස් සේවකයෙකි.