දකුණේ පොලිස් ලොක්කට මාරුවක්


දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ. ජයසිංහ මහතාට හදිසි ස්ථාන මාරුවක් ලැබීමට නියමිත බව පොලිස් ආරංචි කියයි. ඔහු සබරගමුවට මාරු කිරීමට ඉඩ ඇතැයි ද බලපෑමක් මත මාරුව සිදුවෙතියි ද දැන ගන්නට ඇත.