දකුණේ තිහක් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කැරෙති
ඕස්ට්‍රේලියාවට යාත්‍රා මගින් අනවසරයෙන් ඇතුළු වී ක්‍රිස්මස් දූපතේ නතර වී සිටි දකුණේ තරුණයෝ 30දෙනෙක් පිටුවහල් කරණු ලැබ අද කටුනායකට රැගෙන එනු ලැබූහ
මේ පිරිස දික්වැල්ල ,තංගල්ල, දෙවිනුවර , යන ප්‍රදේශවලින් එහි ගිය අය වෙති
සරණාගතයකුට ලැබෙන රුපියල් ලක්ෂ හතරහ මාරේ දිමනාවද ඔවුනට නොලැබේ .
ඊට හේතුව ඔවුන් එරට පොලිසියෙන් අත් අඩංගුවට ගෙන නීති විරෝධි සංක්‍රමණිකයන් ලෙස රඳවාගෙන සිටිමය

