ත‍්‍රි’මල මාළු කඩේ වහල කැඩේ


ත‍්‍රිකුණාමල කොටුව පාරේ තොග මාළු වෙළෙඳපොළේ වහල සුළඟට ගැලැවී යාමත් සමග මාළු වෙළෙන්දෝ රිය ගාලේ මාළු අළෙවි කරන්නට වූහ.