පුත්තලම පලාවිය පාන්කුලමේ තේක්ක ඉඩමකින් බෝම්බ පහක් සොයාගත් බව පොලීසිය කියයි.
පොලිතින් උරයක ඔතා වල දමා තිබූ මෙම බෝම්බ මතු වී ඇත්තේ තේක්ක සිටුවීම සදහා වල වල් හාරද්දීය.