මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයයේ විදුහල්පති සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන අවසන් වන තෙක් නව විදුහල්පතිවරයකු එපා යැයි ද, පරණ විදුහල්පත් අවශ්‍යයැයි ද කියමින් මවුපියෝ පිරිසක් විද්‍යාලය ඉදිරිපිට අද තෙවැනි දිනටත් උද්ඝෝෂණයක් ඇරැඹූහ.
විද්‍යාලයයේ ආදි සිසුන් හා දෙමාපියන් මේ උද්ඝෝෂණයට සහභාගී වී සිටිති.
මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රණාන්දු මහතා ද උද්ඝෝෂණයට සහභාගී වී සිටියි.