තිස්වසරකට පසු නැගෙනහිර කඩඉම් පිරික්සුමක්
තිස් අවුරුදු යුද්ධය නිසා පවත්වන්නට නොහැකි වූ පළාත් රාජ්‍ය සේවා කාර්යක්ෂමතා කඩයිම් යෝග්‍යතා පරීක්ෂණය නැගෙනහිර යළි ඇරැඹීමට යයි.
නැගෙනහිර රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් එච් ඊ එම් ඩබ්ලිව් ජී දිසානායක මහතා ඒ බව පවසයි.

