තිදරු මවක මහ රෑ මරා දාලා


ඌරුබොක්ක අලකොළදෙනිය බටපැත්තල තිදරු මවක තියුනු ආයුධවලින් කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය පවසයි.
එසේ මරා දමා  ඇත්තේ ඩබ්.කේ.මල්කාන්ති නැමැති කාන්තාවකි. මහා රෑ සිදුව ඇතැයි කියන මේ සිද්ධිය අසල්වාසීන්ට කියා ඇත්තේ ඇගේ දරුවෙකි.