තැපැල් ඡන්ද සැප්තැම්බර් 9-10


මධ්‍යම , උතුරු හා මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු  කිරිම සැප්තැම්බර් 9 හා 10 යන දෙදිනෙහි සිදු කරෙන බව මැතිවරණ මහාලේකම් කාර්යාලය පවසයි.