තැපැල් ඡන්ද සාමකාමීයි


මධ්‍යම උතුරු හා වයඹ පළාත් සභා ඡන්ද  විමසිමේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිමට සමගාමීව  ඉතාමත් ඉහළ මට්ටමක පැවති බවට ෆැපරල් සංවිධානය කියයි

 බොහෝ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද ප්‍රකාශ  කිරිම සියයට අසුවක් පැවති  බවද  එහි අධ්‍යක්ෂ රෝහණ  හෙට්ටි ආරච්චි මහතා කියයි