තාවකාලික රියැදුරු බලපත්‍ර කාලය දික් කරයි


(සුජිත් හේවාජුලිගේ )

මාස 6ක වලංගු කාලයක් සඳහා නිකුත් කර ඇති රියැදුරු බලපත්‍ර වසරක කාලයක් සඳහා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

තමන් පදංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ කොළඹ වේරහැර කාර්යාලයට පැමිණ ඒ කටයුතු කර ගත හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.