ත්‍රි‘මල වර්ජනය ඉවරයි


පෞද්ගලික බස් නැවතුම් පොළේ වේලා සටහන්කරුවකුට පොලිසියෙන් පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධ වර්ජනය අද පස්වරුවේ අවසන් විය. පොලිසිය හා බස් සේවකයන් අතර පැවැති සාකච්ඡාවකින් පසුව එම තීරණය ගැනිණි.