ත්‍රිරෝද රිය තිදෙනකුට සොහොනක් වේ


කොළම මහනුර මාර්ගයේ වේවැල්දෙණියේ දී ලොරියක් හා ත්‍රිරෝදරියක් ගැටී ත්‍රිරෝද රියේ සිටි වාත්තු ශිල්පීහු තිදෙනෙක් මරුමුවට පත් වූහ. ඔවුහු මාළබේ පිළියන්දල හා රාගම බටුවත්තේ පදිංචිකරුවෝය.