ත්‍රිමලේ තරුණයන්ගේ කප්පම වරදි


කින්නියා ඉන්ධනහල් හිමියකුට  දුරකතනයෙන්  තර්ජනය කර රුපියල් ලක්ෂ 25ක කප්පමක් ඉල්ලූ කින්නියාවේ තරුණයෝ තිදෙනෙක් කින්නියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. කින්නියා මයිලතිවු කැලයකට මුදල් රැගෙන එන ලෙස දන්වා ඇති අතර කප්පම් ගනිද්දී  සිව්ල් ඇඳුමින් සිටි පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත.