මගී භාණ්ඩ වශයෙන් ප්‍රකාශ කැර ඩුබායි සිට මෙරටට ගෙන්වා තිබු වේ ප්‍රොටීන් අධි ශක්ති ජනක දියර හා පවුඩර් තොගයක් වත්තල පිහිටි විදේශිය ශ්‍රමිකයින් නමින් බඩු නිදහස් කරන පෞද්ගලික ආයතනයක තිබී රේගු ආදායම් අධීක්ෂණ බලකාය මගින් අද(20)පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වේ ප්‍රෝටීන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වෙතියි රේගුව පවසයි.