තහනම නොදෙයි
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණ අනුව හය වසරකට රනිල් වික‍්‍රමසිංහ මහතා යළි නායකත්වයට යෝජනා කිරිම ඇතුළු කරුණුවලට එරෙහිව දකුණු පළාත් සභා මන්ති‍්‍ර මෛති‍්‍ර ගුණරත්න මහතා කොළඹ දිසා අධිකිරණයෙන් ඉල්ලා සිටින වාරණය විනිසුරු ධම්මික ගනේපොළ මහතා විසින් ප‍්‍රතික්ෂේප කැරිණි.
ඒ වෙනුවට ප‍්‍රති උත්තර බැඳීම සඳහා නොවැම්බර් 26 වැනිදා තෙක් කල් දුන්නේය.

