තවත් සරසවි සිසුන් සොයයි.


කොළඹ කොටුවේ උද්ඝෝෂණයකදී රජයේ රජයේ දේපොල  වැනසීමට අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාරට ආධාර හා අනුබල දුන් බව කියන සරසවි සිසුන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බව කොළඹ අපරාධ විමර්ශන අංශය කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට දැන්වීය. ඇප පිට සිටින සංජීව බණ්ඩාරට වෙනත් චෝදනා ගොනුකර ඇත.