බදුල්ල දක්වා තැපැල් මලු ප්‍රවාහනය කරන රියෙන් වැටුණු බව කියන තැපැල් මලු දෙකක් හංවැල්ල වළහාගොඩ කුණු ගොඩකින් සොයා දීමට අසල නිවසක මවක හා දියණියක පොලීසීයට උදව් කළහ.
දැරණියගල තැපැල්හලට භාර දීමට නියමිත මලු දෙකක් එම කුණු ගොඩේ තිබු බව පොලීසිය කියයි.
මේ රියෙන් වැටුණු තවත් මලු දෙකක් මීට කළින් සොයා ගැනිණි.