තවත් 150ක් ඕස්ටේ‍්‍රලියාවට පනිති


ශ්‍රී ලාංකික සංක‍්‍රමණිකයින් 146 දෙනකු රැගත් යාත‍්‍රාවක්  ඕස්ටේ‍්‍රලියා මුහුදු සීමාවේදී එරට නාවික හමුදා මෙහෙයුම් කණ්ඩායමක් අත් අඩංගුවට ගෙන ඇතැයි  ඕස්ටේ‍්‍රලියාවේ තානාපති ආංරචි මාර්ග කියයි. මොවුන්ගෙන් 134 දෙනකු  ඕස්ටේ‍්‍රලියාවේ ඩාවින් ප‍්‍රදේශයට රැගෙන ගොස් ඇති බවත් කියති. ඉතිරි 15 දෙනා දකුණු පැසිපික් සාගරයේ නාඋරු කඳවුරට රැගෙන යෑමට නියමිතය.