බෝතල හා යකඩ බඩු කඩයක හටගත් ගින්න යාබද ඉලෙක්ට්‍රොනික කඩයකටද පැතිර ගියේය. රාත්‍රී නවය වන විට ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයෝ සමත් වූහ.
එහි පදිංචි කරුවන්ගෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැත.
ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැත.