තරුණයෝ ජීවිත තුනක් බේරති. By None // 2012 ඔක් 24 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කළුගඟ ජල යෝජනා ක‍්‍රමයේ නළ එළීම සඳහා කැස්බෑව තොරණවිල කපා තුබූ අඩි දහයක ගැඹුරු කාණුවක වැඩ කරමින් සිටි සේවකයන් තිදෙනකු පස් කණ්ඩියක් කඩා වැටී යටවීමත් සමග එතැන බේකරියක සිටි තරුණයෝ පිරිසක් එම තිදෙනා ගොඩගෙන කළුබෝවිල රෝහලට ඇතුළු කළහ. ඔවුන්ගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි කීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත