තරුණයා හලෝ කණුවට යට වී මරුට


ගස් දෙකක් දුරකථන රැහැන් මාර්ගයකට වැටීමෙන් වැලිගෙපොල රෝහල මාර්ගයේ දුරකතන කණු තුනක් කඩා වැටී ඇතැයි ද, පාරේ ගිය තරුණයකු ඉන් එක් කණුවකට යටවී වැලිගෙපොල රෝහලේදී මිය ගිය බව ද පොලීසිය කියයි.