බෙල්ල එළියට දමාගෙන ත්‍රී රෝද රියකින් ගමන් කළ 21 හැවිරිදි තරුණයෙකු කළුතර පළාතොටදී ලොරියක ගැටීමෙන් තුවාල ලබා රෝහලට ඇතුල් කිරීමෙන් පසු මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග කියයි.