තරුණ උපාධිධාරීන් 40 කට ව්‍යාපාරයක් කරන්න ලක්ෂ 15 ක් ණයක්


(රංජන් කස්තුරි)

තරුණ උපාධිධාරීන්  40 කට ව්‍යාපාරයක් ආරම්භ කිරිමට  ලංකා  බැංකුවෙන්  මහජන බැංකුවෙන්  උපරිමය ලක්ෂ 15 ක ණය මුදලක්  ලබාදීමට  කැබිනට්  අනුමැතිය හිමි වී  තිබේ.
අයවැය යෝජනාවකට  අනුව ක්‍රියාත්මක මෙම ණය යෝජනා ක්‍රමයට අයදුම්පත් 80 ක්  ලැබුණු අතර  ඉන්  ව්‍යාපාර සැලසුම් 40ක්  අනුමත කර  තිබේ.