තරගෙට සතියකට පසු ලිපිය ලැබේ By None // 2012 නොවැ 13 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} උතුරු මැද පළාතේ පාසල් කථික තරඟවලින් ප්‍රථමස්ථානය දිනූ අත්තරගල්ලෑවේ ඉෂාරා මධුෂානි පෙරේරා දැරියට සමස්ත ලංකා තරගයට සහභාගී වන ලෙස දන්වන ලිපිය තරගය පවත්වා දින හතකට පසු ලැබී ඇත. පසුගිය තුන්වැනිදා කොළඹ ආනන්ද විදුහලේදී තරඟය පැවැත්විණි. ලිපිය ලැබුනේ 10වැනිදාය. එම ලිපියට අත්සන් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච් යූ ප්‍රේමතිලක මහතාය. 2012.10.19 වැනි දින තැපැල් කළ එම ලිපිය ඇයට නිසි වේලාවට ලැබී නැත්තේ ලිපිනය වැරදීම නිසා යැයි පාසල් ආරංචි කියයි. අතරගල්ලෑව පිහිටියේ බකමූණේය. එහෙත් ලිපිය යවා ඇත්තේ හිඟුරග්ගොඩටය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත