තනිවම සිටි දොස්තර බිරිය මිය ගිහින්


දෙනියාය රෝහලේ වෛද්‍ය අධිකාරී දොස්තර ප්‍රේමරත්න රන්කඩුව මහතාගේ බිරිය වූ ඩී.එස්.සුනීතා (50) බුත්තල නගරාසන්නයේ ඇති සිය නිවසේ දී අභිරහස් ලෙස මියගොස් සිටිය දී සොයාගත් බව බුත්තල පොලිසිය කියයි. ඇගේ දරු දෙදෙනා රජරට විශ්ව විද්‍යාලයයේ ඉගෙනුම ලබති.