තනිව විසූ කත මරා ගේ කොල්ල කයි
මාකොළ බටලන්දේ සයදරු මවක (64) ගෙළ සිරකර මරා දැමීයැයි සැකපිට මත්කුඩුවලට ඇබ්බැහිවූවකු බව කියන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ඇගේ දරුවන් හය දෙනාම එතෙර ගොස් සිටිති.
ගෙදරින් සොරකම් කළ රුපියල් ලක්ෂ දෙක හමාරක පමණ බඩු මහරගම තැන් කිහිපයකට විකුණා තිබියදී සොයාගෙන ඇත.

