තංගල්ලෙන් ගිනි පොළීකාරියකත් අල්ලයි
මාසයකට සියයට හතළිහේ පොලියට විසිහත් දෙනකුගෙන් රුපියල් පනස් ලක්‍ෂයක් වංචා කළැයි කියන සීට්ටු කාරියක (22) සැකපිට අත්අඩංගුවට ගත් බව මිද්දෙනිය පොලිසිය කියයි.
සීට්ටුකාරිය දෙමාසයකට පසුව ගෙදර ආ අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පත්විය.

