තංගල්ල හිටපු ප්‍රා.සභාපති අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් ලක්ෂයක අල්ලස් මුදල් ලබා ගනිද්දී  තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති  අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා  පැවසීය.

මාතර ප්‍රදේශයේ ඉඩමක සැලැස්මක් ප්‍රාදේශීය සභාවේ නිලධාරින් ලවා අනුමත කර දෙන බව පවසා මෙම අල්ලස් මුදල ලබාගෙන ඇත.