ඩෙංගු සොයන්න ගිහින් මහඔයට බිලි ?


සමීක්ෂණ කටයුත්තකට කෝදාපාළුවට ගිය ජීව විද්‍යා සහකාර නිලධාරියකු මහ ඔයේ දිය නෑමට ගොස් අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි. අශෝක ධර්මසිරි චන්ද්‍රරත්න නමැති මොහු කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කළේය.