(රංජන් කස්තුරි)
මේ මස 28 වැනි සිකුරාදා පාසල්වල අධ්‍යාපන කටයුතු නතර කර ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීන්දු කර තිබේ.
සිසුන්ට පහසු ඇඳුමකින් එදින පැමිණ දෙමාපියන් හා ගුරුවරුන් ද සමග පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම අනිවාර්ය වේ.

