ඩිෆෙන්ඩරයක් නාවුලින් අහුවේ


අංක තහඩු නොමැති ඩිෆෙන්ඩර් ජිප් රියක් නාවුල අරංගල ව්‍යාපාරිකයකුගේ ගෙදරින් සොයා ගත් බව පොලිසිය කියයි.

ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදා ගන්නට ඇතැයි සැලකෙන මෙම රිය අලුත්වැඩියාවක් සඳහා මෙම නිවසට ගෙන ආ බව නිවැසියකු දුරකතනයෙන් පොලිසියට කියා ඇත.

පොලිසිය එහි යන විට නිවසේ කිසිවෙක් නොවූහ.

DSC08456 DSC08458 DSC08459