ඩිපෝ කලමනාකරු කූඩු කරයි


වැලිමඩ කැප්පෙටිපොළ ඩිපෝවේ කාර්මික නිළදරයකුට පහර දුන්නැයි සැකපිට ඩිපෝ කලමනාකරු අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලිසිය කියයි.

පහර කෑ බව කියන කාර්මික නිළධරයා වැලිමඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.