බංගලිදේශයේ ඩකා අගනුවර පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර විවෘත කරාතේ ශූරතාවලියට පොළොන්නරුව වැලිකන්ද මහා විද්‍යාලයයේ කලා අංශයේ එස් ජී අචල ඌෂාන් නයනසිරි ශිෂ්‍යා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තේරී ඇති නමුත් මුදල් නැති නිසා ඔහුගේ ගමන බාධා වී ඇත.
ලබන සැප්තැම්බර් 26 සිට දෙදිනක් පුරා පැවැත්වෙන විවෘත කරාතේ තරගාවලියට සතියකට පෙර අචල ඌෂාන්ට පිටත් විය යුතුය. ඒ සඳහා රුපියල් 120000 මුදලක් අවශ්‍ය කර තිබේ.
ගුවන් ටිකට් පතට අවශ්‍ය මුදල සොයා ගැනීමට අචලට මෙන්ම ඔහුගේ දෙමව්පියන්ට සිහිනයකි.
වැලිකන්ද නව මැණික්දෙණිය අංක 380 ලිපිනයේ ජීවත්වන අචල ඌෂාන් නයනසිරි ආර්ථික අතින් දුප්පත් වුවද බොක්සිං ක්‍රීඩාවට මෙන්ම කරාතේ සහ අනිකුත් ක්‍රීඩාවලට දස්කම් දක්වයි.
අචලගේ ලිපිනය - අචල ඌෂාන් නයනසිරි, අංක 380, නවමැණික්දෙණිය, වැලිකන්ද.
දුරකතන - 072 26 76 088 / 077 490 42 55
එස් ජී ඒ යූ නයනසිරි , ලංකා බැංකුව - සෙවනපිටිය (ගිණුම් අංක 74290628)