ටෙලි නිළියගේ උගස් රඟ පෑම වරදී


ටෙලි නාට්‍යවල සුළු චරිත රඟපාන නිළියක දිවුලපිටියේ බැංකුවට ව්‍යාජ රන්දම්වැලක් උගස් කරද්දී දිවුලපිටියේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ලැබීය.  ඇය මීට කලින් ද ව්‍යාජ රන් වළල්ලක් බැංකුවට උගස් කර ඇද්දැයි පොලිසිය සොයයි.