ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ මරුට


මහරගම පරණ කොට්ටාව පාරේ සිදු වූ රිය අනතුරකින් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ්‍යවරයකු වූ නාලක වෙදමුල්ල (40) මහතා මියගිගොස් තවත් තිදෙනකු තුවාල ලබූ බව මහරගම පොලිසිය කියයි.