ටෙලි තිරේ ආච්චි අම්මා සමු ගනී


සම්මානනීය චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළියක වන සීතා කුමාරි ඇහැලේපොළ මහත්මිය (75) අභාවප්‍රාප්ත වුවාය.

 1965 දී ‘ ආදරයයි කරුණාවයි‘ චිත්‍රපටයෙන් ඇය සිනමාවට පිවිසියාය.

වත්සලා අක්කා,සැඟවුණු මැණික,ලසඳා,පෙම් කුරුල්ලෝ,තරංගා ,භාරත හතර,ජීවන ගිතය, දෑස නිසා ඇතුළු චිත්‍රපට රැසක දැක්වු රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මානද ලැබීය.

ටෙලි නාට්‍යට පිවිසියේ ශ්‍රියාණි අමරසේනගේ ‘දත් කැකුළු පාලා ,ටෙලි නාටයයෙනි.පසුව ‘මායා ,ගිජු ,නාදුනන්නී,රොඩ්නි විදාන පතිරණගේ ‘සාප නොකරමි දරුවනේ, උඩවැඩියා,මල් අනන්.ය,මව් සෙනෙහස, ඇතුළු ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වුවාය.

ඇය එක් දරු මවකි.